Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songssinhala songskasun madushanka videosnew sinhala songsprageeth pereraasheni sanjana official music videoskay jay rap songslassana kollek asheni sanjananew sinhala songs 2021new sinhala songasheni sanjana new songslassana kollek songsinhala sindudakala na lasssa kollek songnew sinhala video songssinhala new songs 2021new songssinhala songs 2021desawana music videosasheni sanjana tiktokaluth sindusinhala new songs
Description: Lassana Kollek - Asheni Sanjana Feat. Skay Jay (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Kasun Madushanka ♪ Artist - Asheni Sanjana Ft. @Skay Jay ♪ Music - @Prageeth Perera ♪ Lyrics - Kelum Dissanayake ♪ Music Label - @Desawana Music ♪ Edit & Colour - @Mr. Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madhu ♪ Cast - Nisala Hettiarachchi, Muthumali, Malshi, Suneth ♪ Special Thanks - Reshan Godage, Dileepa Sandaruwan Dial Now... For Download "Lassana Kollek" song as your RingIn Tone.. ☎Dialog: 8710504141 ☎Hutch: 369284050 ☎Etisalat: 369284050 ☎Airtel: 8880094917 ☎Mobitel: SOON ♪Stream the Full Song Here♪ iTunes: SOON Spotify: open.spotify.com/album/3lSzrXisr7f4jPiE9nkPy2 Deezer: deezer.com/us/album/257095032 Yandex Music: music.yandex.com/album/17921931 Amazon Prime Music: SOON Song Lyrics: දැකලා නෑ ලස්සන කොල්ලෙක් ඔබ වාගේ දුවලා මං එන්නද ආසයි ලඟට ඔබේ කියන්න ආස නැද්ද අල්ල ගන්න හිත මගේ තාම කවුරුවත්ම නෑ මගේ මේ හදවතේ කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින් බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින් රතු රෝස මල් කරත්තෙන් ඇවිදින් ඔයා කැමැත්තෙන් එක්කන් ගියොත් මා ඇත්තෙන් එය වාසනාවකී ඔයාව ඉල්ල ඉල්ල නොඉවසිල්ල හිත පුරා හිනාව අල්ල අල්ල රුව මැවිල්ල විඳිනවා කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින් බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින් Rap මම ලස්සන කොල්ලෙක් ඔයත් ලස්සන කෙල්ලෙක් මාව වසග කලේ ඔයා නෙතින් එක බැල්මෙන් එක්කන් යන්නම් හිතත් අරන් කෙල්ලේ ඔයාගේ කැමැත්තෙන් කැමතිම මලක් තෝරගන්න මගේ මල්වත්තෙන් පාට කරයි ලෝකෙම පන දුන්නේ රෑපෙට ලගින් තියන් සුරලියක් පෙනේ මගෙ දෑසට පාවෙලාම යමුද ඔයා ආස හිනෙට ඔයා වගේ කෙනෙක් දැකලා නෑ ජිවිතේටම දෙනවා මගේ පණත් මං මට ආදරේ උනොත්නම් හීනේ ඔයා තමයි දැන් පෙම් ලෝකයක් මැවූ ඔයාව ඉල්ල ඉල්ල නොඉවසිල්ල හිත පුරා හිනාව අල්ල අල්ල රුව මැවිල්ල විඳිනවා කරන්න ජීවිතේ ඔබෙ ලස්සන මගෙ දෑතින් බලන්න මං දිහා එක පාරක් ඔය දෑසින් ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #LassanaKollek #AsheniSanjana #SkayJay #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #PrageethPerera #KelumDissanayake #KasunMadushankaVideos #NewSong2021 #MrPravish